ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය

කර්තෘ Staff writer

21 Oct, 2020 | 1:42 pm

COLOMBO (News 1st) – අද(21) රාත්‍රී 10.00 සිට සඳුදා(26) උදෑසන 5.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]