by Staff writer 20-10-2020 | 3:02 PM
COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන්ගෙන් 35 දෙනෙකු කටුනායක කාර්මාන්ත ශාලා දෙකක සේවකයින් බවයි.