තව ත් කොරෝනා ආසාදිතයින් 120ක් හඳුනා ගනී..

තව ත් කොරෝනා ආසාදිතයින් 120ක් හඳුනා ගනී..

by Staff writer 20-10-2020 | 10:05 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 120 ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන්ගෙන් 37ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 83ක් ඒ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන180ක් බවයි.