English
தமிழ்
කර්තෘ Staff writer
20 Oct, 2020 | 5:09 pm
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට එහිදී නියෝග කර තිබෙන්නේ, මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යනුකූල බිරිඳට භාරදෙන ලෙසය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ, අද උදෑසන මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදු වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුවය.
ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ වන ජයනී මුතුමාලි නැමැත්තිය හා ඔහුගේ පුංචි අම්මා වන මල්ලිකා සමරසිංහ නැමැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
11 Mar, 2021 | 10:12 AM
15 Jun, 2020 | 04:39 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS