
පාර්ලිමේන්තුවේදී මුව ආවරණ පැළඳිය යුතු නැහැ – සෞඛ්‍ය අමාත්‍යවරිය
පාර්ලිමේන්තුවේදී මුව ආවරණ පැළඳිය යුතු නැහැ – සෞඛ්‍ය අමාත්‍යවරිය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සෞඛ්‍ය මාර්ගෝපදේශ අඩංගු ගැසට් නිවේදනයේ මුව ආවරණ පැළඳිය යුතු පොදු ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව නම් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.
රජය පසුගිය දා නිකුත් කළ නිරෝධානය නීතිරීති ඇතුළත් ගැසට් නිවේදනයේ රෙගුලාසි කඩකරමින් අද පාර්ලිමේන්තුව රැස් වූ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය එලෙස සඳහන් කළා ය.
එහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
පාර්ලිමේන්තුව පොදු ස්ථානයක්ද?#lka #News1st #SL #ULB
Newsfirst.lk यांनी वर पोस्ट केले मंगळवार, २० ऑक्टोबर, २०२०
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි