නිව්ස්ෆස්ට් ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහට ප්‍රහාරයක්

නිව්ස්ෆස්ට් ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහට ප්‍රහාරයක්

නිව්ස්ෆස්ට් ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහට ප්‍රහාරයක්

කර්තෘ Staff writer

20 Oct, 2020 | 10:37 pm

COLOMBO (News 1st) – නිව්ස්ෆස්ට් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහ මහතාට පිරිසක් පහර දී තිබේ.

ඊයේ පස්වරුවේ අදාල පහරදීම සිදුව තිබුණේ මනෝජ් එදිරිසිංහ මහතා ප්‍රවෘත්තියක් පටිගත කර ආපසු නිවසට යමින් සිටියදීය.

කලගෙඩිහේන මංසන්ධියට නුදුරින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු එලෙස නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරුට පහර දී තිබුණි.

පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ අප වාර්තාකරු මේ වනවිට මීරිගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන අතර පහර දීම සම්බන්ධයෙන් ඔහු නිට්ටඹුව පොලීසියට ද පැමිණිල්ලක් කර තිබේ.

🔺 නිව්ස්ෆස්ට් ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහට ප්‍රහාරයක්…

🔺 නිව්ස්ෆස්ට් ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහට ප්‍රහාරයක්…#lka #News1st #ICL

Newsfirst.lk यांनी वर पोस्ट केले मंगळवार, २० ऑक्टोबर, २०२०

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]