20-10-2020 | 4:20 PM
News 1st - සිය ඔත්තු බැලීමේ ගුවන් යානාවලට ඉන්දුනීසියාවට ඇතුළු වීම සඳහා අමෙරිකාව කළ ඉල්ලීම ඉන්දුනීසියාව ප්‍රතික්ෂේප කර තිබේ.
විදෙස් වාර්තා අනාවරණ කළේ, පී එයිට් වර්ගයේ සමුද්‍රීය අවේක්ෂණ ගුවන්යානාවලට ඉන්දුනීසියාවට ගොඩබැස්වීමටත් ඉන්ධන ලබාදෙන ලෙසටත් අමෙරිකාව අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇති බවය.
ඒ, පසුගිය ...