20ට අදාළව තවත් සංශෝධන 03ක් - ඇමති විමල් වීරවංශ

20ට අදාළව තවත් සංශෝධන 03ක් - ඇමති විමල් වීරවංශ

by Chathuranga Rajapaksha 19-10-2020 | 7:16 PM
COLOMBO (News 1st): මහා සංඝරත්න ඇතුළු පාර්ශව ගණානාවකින් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට අදාළව තවත් සංශෝධන තුනක් සිදු කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/348676716396959/