හදිසි අවස්ථාවක දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක්

හදිසි අවස්ථාවක දැනුම් දෙන්න කෙටි දුරකතන අංක කිහිපයක්

by Staff writer 19-10-2020 | 6:00 PM

COLOMBO (News 1st) - යම්කිසි ආකාරයක අපරාධයක්, ආපදාවක්, රිය අනතුරක් හෝ එවැනි සිදුවීම් සිදු වූ අවස්ථාවක ඇමතීමට හදිසි ඇමතුම් අංක කිහිපයක් ජනතාව වෙත පොලිස් මුලස්ථානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව එම අංක පහත පරිදී වේ...