රිෂාඩ් බදියුදීන් CID අත්අඩංගුවට

රිෂාඩ් බදියුදීන් CID අත්අඩංගුවට

by Chathurika Jayasundara 19-10-2020 | 6:38 AM

COLOMBO (News 1st) – හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අද(19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , දෙහිවල ප්‍රදේශයේදීයෙදී ය. පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන් වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.