ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල හෙට වෙළෙඳසැල් විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල හෙට වෙළෙඳසැල් හා ඖෂධසැල් විවෘතයි

by Staff writer 19-10-2020 | 7:01 PM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල හෙට (20) පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳසැල් හා ඖෂධසැල් විවෘත කර තැබිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.