ඉදිරි සති 2 තීරණාත්මකයි - GMOA

ඉදිරි සති 2 තීරණාත්මකයි - GMOA

by Staff writer 19-10-2020 | 6:47 PM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති 2 ඉතා තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර රෝහල් පද්ධතියේ ධාරිතාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවය.