19-10-2020 | 1:31 PM
COLOMBO (News 1st) : Covid-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයැදුම්පත් 61,907 ක් සඳහා රුපියල් බිලියන 178 ක් අනුමත කර ඇතැයි ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ, ප්‍රතිලාභීන් 45,582 ක් සඳහා ය.
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළුව...