by Chathurika Jayasundara 18-10-2020 | 1:16 PM
COLOMBO (News 1st) – මන්නාරම, ඕළුතුඩුවයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200ක් සොයා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
නාවික හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් එම ගංජා තොගය සොයාගත් බව පොලීසිය පවසයි.