මතුගම ගම් 3 ක් Lockdown - යුද හමුදාපති

මතුගම ගම් 3 ක් Lockdown - යුද හමුදාපති

by Staff writer 18-10-2020 | 6:51 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 3 ක් හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය එලෙස හුදකලා කළ බවය.