මන්නාරමේ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සොයා ගනී

මන්නාරමේ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සොයා ගනී

මන්නාරමේ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සොයා ගනී

කර්තෘ Chathurika Jayasundara

18 Oct, 2020 | 1:16 pm

COLOMBO (News 1st) – මන්නාරම, ඕළුතුඩුවයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200ක් සොයා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

නාවික හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් එම ගංජා තොගය සොයාගත් බව පොලීසිය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]