මතුගම ගම් 3 ක් Lockdown – යුද හමුදාපති

මතුගම ගම් 3 ක් Lockdown – යුද හමුදාපති

මතුගම ගම් 3 ක් Lockdown – යුද හමුදාපති

කර්තෘ Staff writer

18 Oct, 2020 | 6:51 pm

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 3 ක් හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය එලෙස හුදකලා කළ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]