පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාම: සැරයන්වරයෙකු හා පිටස්තර 07 දෙනෙකු අත්අඩංගුවට

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාම: සැරයන්වරයෙකු හා පිටස්තර 07 දෙනෙකු අත්අඩංගුවට

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාම: සැරයන්වරයෙකු හා පිටස්තර 07 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

18 Oct, 2020 | 7:48 am

COLOMBO (News 1st) – පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් සහ පිටස්තර පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]