නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 53 දෙනෙකු කොටු

නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 53 දෙනෙකු කොටු

by Staff writer 18-10-2020 | 8:56 AM

COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 53 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.