18-10-2020 | 10:40 AM
COLOMBO (News 1st) – වාද්දූව ප්‍රදේශයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක සිසුවෙකුගේ ප්‍රශ්න පත්රයකට පිළිතුරු ලියූ බව කියන විභාග පරීක්ෂකවරයෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ශාලාධිපතිවරයාගේ පැමිණිල්ලක් අනුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.
මේ අතර කළුතර , කොළඹ , ගම්පහ සහ මීගමුව ප්‍ර...