මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2,000 ඉක්මවයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2,000 ඉක්මවයි

by Staff writer 17-10-2020 | 7:40 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වනවිට වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2014 කි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනයේ වාර්තා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 115 ක් බවයි.