මාධ්‍යවේදියාට කොරෝනා නැහැ

මාධ්‍යවේදියාට කොරෝනා ආසාදිත නොමැති බව තහවුරු වෙයි

by Staff writer 17-10-2020 | 6:26 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිත බවට තහවුරු කළ මාධ්‍යවේදියාට සිදු කළ දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබේ.

ඉකුත් 13 වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු කොවිඩ් ආසාදනයට ලක් ව ඇතැයි සැකකරන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ ය.