මහජනතාවට ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව

මහජනතාවට තැපෑල, දුරකතන හා විද්‍යුත් තැපෑල ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව

by Staff writer 17-10-2020 | 4:22 PM
COLOMBO (News 1st) - පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා සඳහා තැපෑලෙන් දුරකතනයෙන් හා විද්‍යුත් තැපැල් සේවය ඔස්සේ මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය 011 4 354 550 / 011 2 354 550 යන දුරකතන අංක ඔස්සේත් ඔම්බුස්මන් කාර්යාලය 011 2 338 073 යන දුරකතන අංකය ඔස්සේත් සම්බන්ධ කරගත හැකිය. ජනාධිපති අරමුදල සඳහා 011 2 354 354 අමතා 4800 සහ 4814 යන දිගු අංක අමතන ලෙස ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත පරිදී වේ....