මහජනතාවට තැපෑල, දුරකතන හා විද්‍යුත් තැපෑල ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව

මහජනතාවට තැපෑල, දුරකතන හා විද්‍යුත් තැපෑල ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව

මහජනතාවට තැපෑල, දුරකතන හා විද්‍යුත් තැපෑල ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව

කර්තෘ Staff writer

17 Oct, 2020 | 4:22 pm

COLOMBO (News 1st) – පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා සඳහා තැපෑලෙන් දුරකතනයෙන් හා විද්‍යුත් තැපැල් සේවය ඔස්සේ මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය 011 4 354 550 / 011 2 354 550 යන දුරකතන අංක ඔස්සේත් ඔම්බුස්මන් කාර්යාලය 011 2 338 073 යන දුරකතන අංකය ඔස්සේත් සම්බන්ධ කරගත හැකිය.

ජනාධිපති අරමුදල සඳහා 011 2 354 354 අමතා 4800 සහ 4814 යන දිගු අංක අමතන ලෙස ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත පරිදී වේ….

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]