English
தமிழ்
කර්තෘ Staff writer
17 Oct, 2020 | 4:22 pm
COLOMBO (News 1st) – පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා සඳහා තැපෑලෙන් දුරකතනයෙන් හා විද්‍යුත් තැපැල් සේවය ඔස්සේ මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය 011 4 354 550 / 011 2 354 550 යන දුරකතන අංක ඔස්සේත් ඔම්බුස්මන් කාර්යාලය 011 2 338 073 යන දුරකතන අංකය ඔස්සේත් සම්බන්ධ කරගත හැකිය.
ජනාධිපති අරමුදල සඳහා 011 2 354 354 අමතා 4800 සහ 4814 යන දිගු අංක අමතන ලෙස ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත පරිදී වේ….
14 Jan, 2021 | 04:25 PM
16 Dec, 2020 | 04:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS