17-10-2020 | 4:36 PM
COLOMBO (News 1st) - ගාල්ල, කිතුලන්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ, ඔහු කොළඹ නැව් තටාංගනයේ සේවය කරන පුද්ගලයෙකු බවයි.
ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා ඇතුළු ආශ්‍රිතයින් කිහිපදෙනෙකු පී.සී.ආ...