by Staff writer 16-10-2020 | 5:27 PM
COLOMBO ( News 1st ) : පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් ලබන 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.
පසුගිය 12 වැනිදා එම දෙපාර්තමේන්තුවේ සියලු සේවා 16 වැනිදා තෙක් අත්හිටුවා තිබුණි.
ඒ, කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.