16-10-2020 | 3:39 PM
COLOMBO (News 1st) : 20 ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය ලබන 21 සහ 22 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, උදෑසන 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, ජනතා විමුක්ති පෙරමු...