තවත් කොරෝනා ආසාදිතයින් 19ක්

තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගනී

by Staff writer 15-10-2020 | 10:06 PM

COLOMBO (News 1st ) – තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන්ගෙන් 09 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 10 දෙනෙකු ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.