ඉටුකම අරමුදල රු. මිලියන 1659 දක්වා ඉහළට

ඉටුකම අරමුදල රු. මිලියන 1659 දක්වා ඉහළට

by Staff writer 14-10-2020 | 6:52 PM
COLOMBO (News 1st) : ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1659 දක්වා ඉහළ ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් 82,906.97 ක් පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් 6000 ක් , ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සුබසාධක සංගමය රුපියල් ලක්ෂයක් සහ ලංකා බැංකුවෙ විශ්‍රාමිකයින්ගේ සංගමය රුපියල් ලක්ෂ 25 ක් අරමුදලට පරිත්‍යාග කළ බවයි. අදාළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.