හෙට අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය

හෙට අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය

හෙට අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය

කර්තෘ Sagarika Chathumali

14 Oct, 2020 | 6:26 pm

COLOMBO (News 1st) : හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි.

මේ අතර මේ වන විට පොලිස් බල ප්‍රදේශ 18 ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]