14-10-2020 | 5:39 PM
COLOMBO (News 1st) : මුලතිව්, මුරිප්පුහි නීතිවිරෝධි දැව ජාවාරම් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි, වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටී.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වූ ප්‍රහාරය ...