by Staff writer 13-10-2020 | 3:50 PM
COLOMBO (News 1st) - ETI ආයතයේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙවීමට පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිළිබඳව අදහස් පළ කළේය.