අධිවේගී මාර්ග සියල්ල එක් සමාගමක් යටතට..

සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 13-10-2020 | 10:34 AM

COLOMBO (News 1st) - සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කරමින් භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන අධිවේගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ