මිනුවන්ගොඩ පොකුර 1397ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ක් දක්වා ඉහළට

by Staff writer 13-10-2020 | 7:38 AM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් සමස්ත ආසාදිතයින් ගණන 1397 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයින් 90 දෙනෙකු ඊයේ (12) දිනයේදී වාර්තා වීමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛයාව 4844 කි.