මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

13 Oct, 2020 | 7:38 am

COLOMBO (News 1st) – මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් සමස්ත ආසාදිතයින් ගණන 1397 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයින් 90 දෙනෙකු ඊයේ (12) දිනයේදී වාර්තා වීමත් සමගයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛයාව 4844 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]