13-10-2020 | 5:56 PM
COLOMBO (News 1st) : රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොමැති බවට අධිකරණය නියෝග කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අද පස්වරුවේ පොලීසියට උපදෙස් දුන්නේ ය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසට අපරාධ...