රවීට සහ ඇලෝසියස්ට සිතාසි

හිටපු ඇමති රවීට සහ ඇලෝසියස්ට සිතාසි

by Staff writer 12-10-2020 | 4:44 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රවී කරුණානායකට හා PTL සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට සිතාසි නිකුත් කර තිබේ.

එලෙස සිතාසි නිකුත් කර තිබෙන්නේ නොවැම්බර් 18 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි.