by Staff writer 12-10-2020 | 7:13 PM
COLOMBO (News 1st ) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයින් 51 දෙනකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන්ගෙන් 15ක් බ්‍රැන්ඩික්ස් සේවක නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 36 දෙනෙකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.