මන්නාරම Lockdown ගම්මාන 2ක් යළි විවෘත කෙරේ

මන්නාරම Lockdown ගම්මාන 2ක් යළි විවෘත කෙරේ

by Staff writer 12-10-2020 | 6:31 PM

COLOMBO (News 1st) - හුදෙකලා (Lockdown) කළ මන්නාරම, පට්ටිටෝට්ටම සහ පෙරියකඩෙයි යන ගම්මාන අද පස්වරු 6.00 සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.