by Staff writer 12-10-2020 | 2:07 PM
COLOMBO (News 1st) : නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශවල විවෘත කර ඇති සියලු වෙළඳසල් යළි වසා දැමීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව, හෙට සිට දින තුනක කාලයක් සියලු වෙළඳසල් වසා තැබිය යුතු බවයි.