රංජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති කොමිසම හමුවට

අප්‍රේල් 21 ප්‍රහාරය: රංජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

by Staff writer 12-10-2020 | 5:02 PM

COLOMBO (News 1st) - නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණ තිබේ.