by Chathurika Jayasundara 11-10-2020 | 8:45 PM
COLOMBO ( News 1st ) : මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 61ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, ආසාදිතයින් 39ක් ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය වන අතර තවත් 22ක් ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1247 දක්වා ඉහළ ගොස් තිබේ.