by Chathurika Jayasundara 11-10-2020 | 9:23 PM
COLOMBO ( News 1st ) : මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයින් 60 දෙනකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන්ගෙන් 48ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 12 දෙනෙකු ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.