මන්නාරම ගම්මාන 2ක් Lockdown කරයි

මන්නාරම ගම්මාන 2ක් Lockdown කරයි

by Chathurika Jayasundara 11-10-2020 | 6:56 PM

COLOMBO  ( News 1st ) : මන්නාරම, පට්ටිටෝට්ටම සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදෙකලා (Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.