11-10-2020 | 5:59 PM
COLOMBO (News 1st): මහජන චීන සමුහාණ්ඩුව විසින් ශ්රී ලංකාවට යුවාන් මිලියන 600ක (ශ්රී ලංකා රුපියල් බිලියන 16.5) මුදලක් ආධාර වශයෙන් ලබා දී තිබෙන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිතුක් කරමින් පවසයි.
මෙලෙස ලබා දුන් ආධාර මුදල පශ්චාත්-කොවිඩ් කාලය තුළ ග්රාමීය පළාත්වලට වෛද්යය පහසුකම් ලබා දීම, අ...