English
தமிழ்
කර්තෘ Staff writer
10 Oct, 2020 | 4:07 pm
එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ, කළමනාකරණ පීඨයේ තෙවනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට එලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි.
පානදුරේ පදිංචි ඇය ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.
අදාළ සිසුවියගේ මව, පානදුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරිනියකි.
පානදුර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ හේතුවෙන් එම ඒකකයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් 20 කට ආසන්න පිරිසක් PCRපරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.
23 Jan, 2022 | 08:39 AM
09 Jun, 2021 | 09:58 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS