10-10-2020 | 5:32 PM
COLOMBO ( News 1st ) : මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළ හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් උන්නතිය වෙනුවෙන් විශේෂිත නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ, අදට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 71වන සංවත්සර සැමරුම වෙ...