ශිෂ්‍යත්වය සහ A/L පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

ශිෂ්‍යත්ව විභාගය සහ A/L නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

by Staff writer 09-10-2020 | 5:15 PM

COLOMBO (News 1st) - ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අතිරේක විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන තිබේ.