රියාජ් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ලිපියක්

රිෂාඩ්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ජනපතිට හා අගමැතිට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100කගේ අත්සනින් යුත් ලිපියක්

by Staff writer 09-10-2020 | 8:42 PM

COLOMBO (News 1st) - රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝරයෙකු වන රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනපතිට සහ අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ලිපියක් යොමු කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ එය මන්ත්‍රීවරුන් 100 දෙනෙකු අත්සනින් යුත් ලිපියක් බවය.