by Staff writer 09-10-2020 | 3:10 PM
COLOMBO ( News 1st ) : පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා සඳුදා සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ, කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ය.
ඒ අනුව ලබන 12 වැනි සඳුදා සිට 16 වැනි සිකුරාදා දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා අත්හිටවනු ඇති.